ඔන්න අපේ fans ලාට SLWT එකෙන් තවත් අලුත්ම දෙයක් ලබා දෙන්න තීරණය කරා. ඒක තමයි අපේ group එක වෙනුවෙන්ම හදපු youtube channel එක.
මේ හරහා අලුත්ම wrestling videos,updates,matches වගේ ගොඩක් දේවල් ලබාදෙන්න අපි මේ දවස්වල වැඩ කරගෙන යනවා.අහ්... කියන්න අමතක වුනානේ...මේ චැනල් එක හැදුවේ අපේ ශීමස් සහෝදරයා.
ඉතිං දැන් කස්ටියට කරන්න තියෙන්නේ අපේ youtube channel එකට subscribe වෙන එක. ඒකට මෙතන ක්ලික් කරන්න.එහෙමත් නැත්නම් අපේ බ්ලොග් එකේ තියන Subscribe Button එක ක්ලික් කරන්න.එහෙනම් අපි ගියා..දිගටම අපිත් එක්ක රැදී ඉන්න.ජයවේවා ...! :)
-SLWT මිතුරුකැළ-


10:17 AM
John Cena Siri Nation

Posted in: 
4 comments:
ela ela niyamai
ela kiri
patta a
ඒ අයියාලා මේක මෙව්වා කොරන්න යු ටුබ් අයි ඩි එක්ක ඕනෙයි ?
Post a Comment