Sunday, December 11, 2011

Welcome - අපි ඔබ සාදරයෙන් පිළිගන්නෙමු !


SLWT (SRI LANKAN WRESTLING TEAM) එක කියන්නේ මේ වෙනකොට fb එකේ තියන, wrestling වලට කැමති අයට ඒ අයගේ අදහස් බෙදාගන්න... අලුත් දේ දැනගන්න.. තියන හොදම,ඇක්ටිව් ම group එක කියන එක ඔයාලා හැමෝම වගේ දන්න දෙයක්.
group එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම, අපේ group එකේ කෙරෙන දේවල් ඒ වගේම රෙස්ලින්ග් ගැන අලුත් තොරතුරු වගේ දේවල් දැන ගන්න එක තවත් පහසු කරන්න අපි මේ බ්ලොග් එක ආරම්භ කළා.ඉදිරියේදී wrestling ගැන නවතම තොරතුරු...ඒ වගේම WWE , TNA matches LIVE බලන්නත් පහසුකම් අපි මේ හරහා ලබා දෙන්න අපේක්ෂා කරනවා.දිගටම අපිත් එක්ක රැදී සිටින්න. -SLWT මිතුරුකැළ-

4 comments:

Anonymous said...

ela ela

Anonymous said...

maxxa bn meka ela

Anonymous said...

niyameta hadala tiyanawa ela. kauda meka haduwe ?

ෂෝන් මයිකැල්ස්ස් said...

elaz

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...



Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Enterprise Project Management